හෙට පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඊට එරෙහිව ඡන්දය භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
