Gossips අයවැය ගැන හිටපු ජනපති කතා කරයි Posted on October 15, 2018 Author admin Comments Off on අයවැය ගැන හිටපු ජනපති කතා කරයි රජය ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සඳහා වන අයවැයෙන් සහන ලැබේ දැයි ජනතාව අපේක්ෂාවෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් සමුළුවට අද එක්වෙමින්.