Gossips

අයවැය කාරක සභා අවස්ථා විවාදයට ජනපතිත් එක්වෙයි

අයවැය කාරක සභා අවස්ථාවේදී අද විවාදයට ගැණුනේ රාජ්‍ය ආරක්ෂකල මහවැලි සංවර්ධන සහ පරිසර යන අමාත්‍යංශයන්හී වැය ශීර්ෂයන් පිළිබඳවයි.
මෙම විවාදයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වුණා.