අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වන අද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මෙන්ම කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.
ඊයේ විවාදයට ගැනුණේ විදේශ කටයුතු, සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.
Related Articles
විශ්වාසභංග ගැන ශ්රීලනිපය ඒකමතික තීරණයකට එළඹෙයි – කැබිනට් හමුවට පෙර තවත් විශේෂ හමුවක්
Posted on Author admin
විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා… Read More
ඉන්දියාවට විස්සයි විස්සේ දැවැන්ත ජයක්
Posted on Author admin
අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ඊයේ (29) පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් අයර්ලන්තය පරදවා ඉන්දියාව ලකුණු 143ක දැවැන්ත ජයක් වාර්තා කළා. පසුගිය දා විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ සඳහා අයි.සී.සී. අනුමැතිය… Read More
ඉදිරි දින කිහිපය තුළ හදිසි තත්ත්වය ඉවත් කරන බව නීතිය හා සාමය ඇමති කියයි
Posted on Author admin
ඇතැම් දේශපාලනඥයින් ජාතිවාදය පතුරුවා වාසි ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්… Read More