අයවැයෙන් යෝජනා කළ වාහන ආනයනය බදු ගෙවිය යුතු වන්නේ මේ මස 06 වනදා පසු විවෘත කළ ණයවර ලිපි සඳහා පමණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
Related Articles
කොළඹ ජම්පටාවීදියේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල
Posted on Author admin
කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පිරිසක් අද දහවල් මෙම වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. තුවාල ලැබූ… Read More
පාකිස්ථාන ආරක්ෂක ලේකම් හෙට දිවයිනට
Posted on Author admin
පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලෙෆ්ටිනන් ජනරාල් අක්රම් උල් හක් ඇතුළු ඉහළ පෙලේ දූත පිරිසක් හෙට දිවයිනට පැමිණෙන බව කොළඹ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා. ලබන 5 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින… Read More
වස විස නැති රටක් ජාතික වැඩසටහනේ දෙවසරක ප්‍රගතිය අපේ හමුව හෙට
Posted on Author admin
වස විස නැති රටක් ජාතික වැඩසටහනේ දෙවසරක ප්‍රගතිය අපේ හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රධානත්වයෙන් හෙට (24) පැවත්වෙනවා. මෙහිදි ගොවිතැනේ වත්මන් ජයග්‍රහණ පිළිබද උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ… Read More