නොවැම්බර් 5 වනදා ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සදහා වන අයවැයට අදාළ යෝජනා භාර ගැනීම තවදුරටත් සිදුකෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
අදාළ යෝජනා ඔක්තෝම්බර් 12 වන දිනට පෙර, මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙසටයි දැනුම්දී ඇත්තේ.
Related Articles
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ 7 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කරදියනාරු – කාරක්කාඩු ප්‍රදේශයේ දී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව කොට්ඨාශ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ… Read More
එක්ව සිටිමු ජාතික ව්‍යාපෘතිය ඇරඹේ
Posted on Author admin
එක්ව සිතන්න – එක්ව හැදෙන්න තේමාව යටතේ 71 වෙනි ජාතික දින සැමරුමට සමගාමීව දියත් කෙරුණු එකට සිටිමු ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
සිංහරාජයට යලි තර්ජන
Posted on Author admin
ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිතයේ කලවාන – කුඩව පිවිසුම හරහා නීති විරෝධී ලෙස මාර්ගයක් සකස් කිරීම නිසා රක්ෂිතයට හානි සිදුව ඇති බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා. බැකෝ යන්ත්‍ර යොදා… Read More