Gossips අයවැයට යෝජනා ලබා ගැනීම ඔක්තෝම්බර් 12 වනදායින් අවසන් Posted on October 4, 2018 Author admin Comments Off on අයවැයට යෝජනා ලබා ගැනීම ඔක්තෝම්බර් 12 වනදායින් අවසන් නොවැම්බර් 5 වනදා ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සදහා වන අයවැයට අදාළ යෝජනා භාර ගැනීම තවදුරටත් සිදුකෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. අදාළ යෝජනා ඔක්තෝම්බර් 12 වන දිනට පෙර, මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙසටයි දැනුම්දී ඇත්තේ.