Gossips අයවැයට පක්ෂව නිදහස් පක්ෂයේ ඡන්දය නැහැ – ශාන්ත බණ්ඩාර Posted on April 3, 2019 Author admin Comments Off on අයවැයට පක්ෂව නිදහස් පක්ෂයේ ඡන්දය නැහැ – ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථිරවම ලබන 05 වනදා අයවැයට පක්ෂව ඡන්දය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළා. කොළඹ ඩාර්ලි පාරේ එම පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.