Gossips අයවැයට නිදහස් පක්ෂ ප්‍රබලයින් පිරිසකගේ සහය හිමිවන බව ඇමති පාඨලී කියයි Posted on January 8, 2019 Author admin Comments Off on අයවැයට නිදහස් පක්ෂ ප්‍රබලයින් පිරිසකගේ සහය හිමිවන බව ඇමති පාඨලී කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයින් පිරිසකගේ සහය අයවැයට අනිවාර්යයෙන්ම හිමිවනු ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. හෝමාගම අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.