Sports

අයර්ලන්තයේ කටර්ටිස් කැම්පර් අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනී..

COLOMBO (News 1st): නෙදර්ලන්තයට එරෙහිව අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කටර්ටිස් කැම්පර් අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගත්තේය. ඒ, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අද පැවති තරගයකදීය. ඒ අනුව, කටර්ටිස් කැම්පර් වාර්තා අතරට එක් වූයේ 2007 වසරේදී ඔස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී ගෙන් අනතුරුව පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු ත්‍රිත්වයක් ලබා […]

The post අයර්ලන්තයේ කටර්ටිස් කැම්පර් අඛණ්ඩව පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.