අයගම – ගමික්කන්ද ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද ඇති වූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
අයගම පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපැවැත්වුව ද වෙළඳසැල ආසන්නයේ නවතා තිබූ කැබ් රථයක් ද ගිනිගෙන විනාශ වූ බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
