Gossips අඹේපුස්ස මහා විද්‍යාලය අසල දෙමාපියන් පිරිසක් විරෝධතාවක Posted on February 11, 2019 Author admin Comments Off on අඹේපුස්ස මහා විද්‍යාලය අසල දෙමාපියන් පිරිසක් විරෝධතාවක වරකාපොල – අඹේපුස්ස මහා විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ඒ, විද්‍යාලයේ සුදුසුකම්ලත් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සිටියදී, විදුහල්පතිණියගේ සහෝදරියක් පාසලට කැදවා එම තනතුර ලබාදීමට සූදානම් වන බව පවසමින්.