Gossips

අඹුසැමි යුවලක් ගෙළ වැළලාගෙන මියයයි

කුරුණෑගල, රිදීගම, කිරිබත්ගල්ල ප්‍රදේශයේ නිවසක ගෙලවැලලාගෙන මියගිය අඹු සැමි යුවලකගේ සිරුරු හමුවී ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 29 හැවිරිදි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.