Gossips

අමුතු කාන්තාවක් ලතාවට ෆෝන් කඩේට ඇවිත් අතගාලා දාපු සෙල්ලම එළියට

වැලිගම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ අසල ඇති ජංගම දුරකථන අලෙවිසැලක් වෙත පැමිණි කාන්තාවක් එහි තිබූ ජංගම දුරකතනයක් රැගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
පසුගිය දිනක එහි පැමිණි කාන්තාව ජංගම දුරකථන උපාංගයක් මිලදීගැනීමට අවශ්‍ය බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව එම භාණ්ඩය ලබා දීමෙන් අනතුරුව මුදල් ලබාගන්නා අතරවාරයේ සූක්ෂමව එම සොරකම සිදුකරනු ලබනවා.
එම අවස්ථාව පහතින්.