Sports

අමාෂා ද සිල්වා මීටර් 100 කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලබයි

COLOMBO (News 1st) – අමාෂා ද සිල්වා ඉන්දියාවේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ, මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට අද සුදුසුකම් ලබාගෙන තිබේ. ඒ, අද(26) උදෑසන පැවති මූලික වටයේ තරගයේදී තත්පර 11යි දශම 6යි 4ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ අවසන් මහා තරගය අද(26) රාත්‍රී 7.55ට පැවැත්වේ. […]

The post අමාෂා ද සිල්වා මීටර් 100 කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.