Gossips අමාත්‍ය සංශෝධනයෙන් ජනතාවට සෙතක් නොමැති බව හිටපු ජනපති කියයි Posted on May 2, 2018 Author admin Comments Off on අමාත්‍ය සංශෝධනයෙන් ජනතාවට සෙතක් නොමැති බව හිටපු ජනපති කියයි අමාත්‍ය මණ්ඩල සංශෝධනවලින් රටේ ජනතාවට කිසිදු සෙතක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කළේ පෑලියගොඩ – විද්‍යාලාංකාර පිරිවණේ අද පෙරවරුවේ පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ කිහිපයකට පිලිතුරු ලබා දෙමින්.