Gossips

අමාත්‍ය රාජිත සේනාරත්නට චෝදනාවක්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගේ මෙහෙයවීම මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෙට අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි නියෝජිතයින් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙය එම ස්වාධීන කොමිෂන් සභාවට සිදුකරන දේශපාලන බලපෑමක් බවයි.