මේ සතිය අවසන් වීමට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.