අමාත්‍ය මණ්ඩල සංශෝධනය තුළින් රජයේ පවත්නා අර්බුද හෝ ජනතා ගැටලු විසඳා ගැනීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ අදහස් පළකළේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී අද පැවති ප්රවෘත්ති සාකච්ජාවකදී.
Related Articles
ජනපති පොදුරද මඩුලූ ව්‍යාපාරික සමුළුව අමතයි
Posted on Author admin
තිරසර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, ඒ සඳහා ව්‍යාපාරිකයන් ඇතුලූ සියලූදෙනාට තමන් ආරාධනා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුවට… Read More
දඹදිව වන්දනා චාරිකාවේ 10 වන දිනය අදයි
Posted on Author admin
හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 10 වන දිනයයි. බුද්ධගයාව වැඳපුදාගත් සැදැහැවතුන් මේ වනවිට බරණැස – ඉසිපතන – මිගදායේ රැඳී සිටිනවා. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ… Read More
දුම්රිය නිසා අමුණුගම, රාජිත සහ මංගල කැබිනට්ටුවේදී ගැටේ
Posted on Author admin
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හේතුවෙන් ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, රාජිත සේනාරත්න… Read More