අමාත්‍ය මණ්ඩල සංශෝධනය තුළින් රජයේ පවත්නා අර්බුද හෝ ජනතා ගැටලු විසඳා ගැනීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ අදහස් පළකළේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී අද පැවති ප්රවෘත්ති සාකච්ජාවකදී.
