වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කර තිබෙනවා.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලූවැව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
