Gossips අමාත්‍ය පාඨලී සමග මන්ත්‍රී ගම්මන්පිල එකඟ වෙයි Posted on June 19, 2018 Author admin Comments Off on අමාත්‍ය පාඨලී සමග මන්ත්‍රී ගම්මන්පිල එකඟ වෙයි නීතිය සමව ක්‍රියාත්මක නොවීම පිලිබද අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ සිදුකළ ප්‍රකාශයට තමා එකඟ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව මාධයට අදහස් දක්වමින්.