Gossips අමාත්‍ය ධුර සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන ලකුණු Posted on January 7, 2019 Author admin Comments Off on අමාත්‍ය ධුර සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන ලකුණු වර්තමානයේ පවතින තත්ත්වය යටතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව තවදුරටත් ඉහළ දැමිය හැකි බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.