ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවා විරුද්ධ වන තත්ත්වයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
