ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවා විරුද්ධ වන තත්ත්වයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදයි
Posted on Author admin
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 1.7ක් ආබාධ සහිත පුද්ගලයින් බවයි ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ. 1996 සම්මත වූ ආබාධ… Read More
හෙට සිට බස්ගාස්තු අඩුවෙන හැටි මෙන්න
Posted on Author admin
බස් ගාස්තු හෙට සිට අඩුවෙයි ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහත හෙලීමත් සමඟ හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට බස් සංගම් එකඟතාව පළ කර තිබෙනවා. ඒ, ජාතික ගමනාගමන කොමිෂන්… Read More
ආගමන විගමන නිලධාරින්ගේ ගැටලු ජනපති අවධානයට
Posted on Author admin
ආගමන හා විගමන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානය යොමුව තිබෙනවා. එම නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ (24) ජනාධිපති නිල නිවසේදී සිදුවූ බවයි… Read More