Gossips

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන් ගැන හෙළිදරව්ක්

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂයක් සමග එක් නොවනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කෙසේ වෙතත්, අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අද පැවති උත්සවයකදී පැවසුවේ තමන් ඇතුළු කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ මැතිවරණවලට ඉදිරිපත් වන බවයි.