තමාට ඉදිරියේදී අමාත්‍ය ධුරයක් යළි හිමිවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
