එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ තිබෙනවා.
එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 9.30 ට පමණ අමාත්‍යවරයා එම කොමිසම වෙත පැමිණි බවයි.
Related Articles
වතු කම්කරු වර්ජනය පස්වන දිනටත්, වෘත්තිය සමිති අතර මත ගැටුම්
Posted on Author admin
සිය දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනය අද (08) පස්වන දිනටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ ලංකා… Read More
පවුලක් බේරා ගැනීමට ගොස් මියගිය පොලිස් සැරයන් මාදම්පේ පොලිසියට (ඡායාරූප)
Posted on Author admin
ජලයෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැනීමට යාමේදී සැඩ පහරකට හසුවී මිය ගිය පොලිස් සැරයන් ඩිලාන් සම්පත්ගේ දේහය 27 වැනිදා රාත්‍රීයේ මාදම්පේ පොලීසියට ගෙනවිත් තිබෙනවා. පසුගිය 25 වැනිදා දහවල් මෙම අනතුර… Read More
ගුවන් සේවා අධිකාරිය දකුණු ආසියාවේ පළමු ස්ථානයට
Posted on Author admin
ඉදිරියේදී මෙරට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අඛන්ඩ… Read More