එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ තිබෙනවා.
එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 9.30 ට පමණ අමාත්‍යවරයා එම කොමිසම වෙත පැමිණි බවයි.
