මෙරට තුළ ඛනිජ තෙල් පවතින ස්ථාන නිශ්චිත ලෙස සඳහන් කිරීමට තවත් මාස 6 ක පමණ කාලයක් ගතවනු ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
රුපියලේ අගය පහතට
Posted on Author admin
බැංකු සහ ආනයනකරුවන් වෙතින් ඩොලරය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් දැන් දක්නට ලැබෙනවා. රුපියලේ අගය බ්‍රහස්පතින්දා වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 154යි ශත… Read More
ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දැරියකට ජනපතිගෙන් අත හිත
Posted on Author admin
2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දැරියකට අද මුදල් ප්‍රදානයක් සිදු කෙරුණා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින්. 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී… Read More
මාතර කොල්ලයේ සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයා ගනී
Posted on Author admin
මාතර ස්වර්ණාභරණ කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය මෝරගහහේන – තලගල ප්‍රදේශයේදී අද අලූයම සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෝටර් රථය… Read More