රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ හැර අමාත්‍යාංශ 30 ක ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා.
එහි අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් සදහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයට ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ගේ ආරක්ෂාව යොදවා ඇති බවයි.
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස ආරක්ෂාව යොදවා තිබෙනවා.
