රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හැර අමාත්‍යාංශ 30කට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බව එහි අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් ප්‍රකාශ කළා.
දැනට පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන පසුගිය බ්‍රහස්පතින්දා සිට අමාත්‍යාංශවලට මෙලෙස විශේෂ ආරක්ෂාවක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.
