අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ටද මූල්‍ය බලතල හිමි නොවන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.
එහෙත් ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් අඛණ්ඩව තම මූල්‍ය බලතල භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසන් සභාවට පැමිණිලි කරන බවයි හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ.
