හිටපු සියලු අමාත්‍යවරුන් භාවිතා කළ නිළ වාහන ලබන බදාදාට පෙර වහාම භාර දිය යුතු බවත් එසේ නොවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
තම දියණිය කෙළෙසූ පාපතර පියා මිත්තණියගේ නුවන නිසා පොලිස් අත්අඩංගුවට
Posted on Author admin
වයස අවුරුදු තුනක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනය සිදුකළ පුද්ගලයෙකු පසුගිය 04 වනදා නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ තැනැත්තෙක්… Read More
තිස්ස අත්තනායකගෙන් නව දේශපාලන ව්‍යාපාරයක්
Posted on Author admin
ඉදිරියේදී තමන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළා. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ඊයේ බැහැදැකීමෙන්… Read More
බලය ඉදිරියේ දණ නොනමන තරුණ ප්‍රජාවක් බිහිකළ යුතුයි – ඇමති මංගල
Posted on Author admin
බලය ඉදිරියේ දණ නොනමන තරුණ ප්‍රජාවක් බිහිකළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ අදහස් පළකළේ මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ පසුගියදා (26) පැවති උත්සවයකට එක්වෙමින්…. Read More