Gossips අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ පරාජයට පත්වෙයි Posted on March 28, 2019 Author admin Comments Off on අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ පරාජයට පත්වෙයි අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශවල වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වී තිබෙනවා.මහා නගර බස්නාහිර සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යංශයේ ද සියලු වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේ දී පරාජයට පත්වුනා.