Gossips අම්පාර මලයාඩිය වනාන්තර ප්රදේශයේ ගින්නක් (ඡායාරූප) Posted on August 9, 2018 Author admin Comments Off on අම්පාර මලයාඩිය වනාන්තර ප්රදේශයේ ගින්නක් (ඡායාරූප) අම්පාර මලයාඩිය වනාන්තර ප්රදේශයේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. එය විශාල භූමි ප්රදේශයක පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් පවතිනවා. ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්රපාල