අම්පාර – දමන – එක්ගල්ඔය වැවේ දිය නෑමට ගිය පුද්ගලයන් හතරදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.
ඔවුන් වැවට පිවිසි ඔරුව පෙරළී මෙසේ අතුරුදන්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
බදුල්ල ප්‍රදේශයෙන් පැමිණි මෙම පිරිස අතර විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු, ශිෂ්‍යයෙකු සහ මුරකරුවෙකු සිට ඇති බව සඳහන්.
