අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.
ඊයේ (27) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 25 දෙනෙකු පොලිසියට කැදවා අවවාද කර මුදා හැරී බවයි පොලිසිය සඳහන් කළේ.
පාසල් වාර විභාගය අවසන් වීමෙන් පසුව සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිව තිබෙන බවද වාර්තා වනවා.
