අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.
ඊයේ (27) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 25 දෙනෙකු පොලිසියට කැදවා අවවාද කර මුදා හැරී බවයි පොලිසිය සඳහන් කළේ.
පාසල් වාර විභාගය අවසන් වීමෙන් පසුව සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිව තිබෙන බවද වාර්තා වනවා.
Related Articles
2014 දී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල බිඳ වැටීමක් ඇති වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියයි
Posted on Author admin
2014 වසරේ ඉන්දීය ආණ්ඩු පෙරළියත් සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල බිඳ වැටීමක් සිදුවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. එහිදී රජයන් දෙක අතර ක්‍රියාකාරී සබඳතා වෙනස් වූ බවත්, සන්නිවේදනය අවම වීම නිසා… Read More
රටේ ගැටළුවට හේතුව හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
රටේ වත්මන් ගැටළුවලට මූලික වී ඇත්තේ ආගමික නායකයින්ගේ උපදෙස්, අනුශාසනා පිළිනොගෙන රජය ක්‍රියා කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කුලියාපිටිය – තල්ගහපොත්ත… Read More
නොබෙල් ත්‍යාගලාභී සාහිත්‍යධර ශ්‍රීමත් වී.එස්. නයිපෝල් මියයයි
Posted on Author admin
ඉන්දියානු සහ කැරිබියානු සම්භවයක් සහිත නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ශ්‍රීමත් විදිදහාර් සුරාජ්ප්රසාද් නයිපෝල් වයස අවුරුදු 85 ක්ව සිටියදී ඊයේ ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වුණා. 1932 වසරේ බටහිර ඉන්දීය… Read More