තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව දිවයිනට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ගායක අමල් පෙරේරා සඳහන් කළේ යැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා හමුවීමෙන් අනතුරුව ඩුබායි සිට හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්.
rn
