Gossips අභියෝග වලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යන බව ජනපති කියයි Posted on July 9, 2018 Author admin Comments Off on අභියෝග වලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යන බව ජනපති කියයි කුමන බාධා පැමිණිය ද, අභියෝගවලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.පොළොන්නරුව – වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.