අභියාචනාධිකරණ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩගේ නම ව්‍යස්ථාදායක සභාව මගින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.
ඊයේ රැස්වූ ව්‍යවස්ථාදායක සභාව මෙම තීරණය ගත් බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩගේ නම අභියානාධිකරණ සභාපති ධුරය සඳහා යෝජනා කර තිබුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.