ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව තිබෙනවා.
පසුගිය සදුදා සිට බදාදා දක්වා දින 3 ක් පුරා පැවති ඡන්දයකින් අනතුරුවයි ඔහු මෙලෙස ජනාධිපති ධුරයට තේරී පත්ව ඇත්තේ.
හිටපු හමුදා ජනරාල්වරයෙකු වන අල් සිසීට මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 92 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.
Related Articles
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි
Posted on Author admin
මෙම වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ලබන වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්නා කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද නිකුත් කළා. ඒ අනුව ශිෂ්‍යත්වධාරින් යොමු කෙරෙන… Read More
ක්‍රමවේදය හෙළි නොකරන බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක කියයි
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්කරන ක්‍රමවේදය හෙළි නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. කොළඹ – ජින්තුපිටිය ප්‍රදේශයේ… Read More
මෝටර් රථ අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට
Posted on Author admin
මහනුවර යාපනය මාර්ගයේ නිල්දිය උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. අනතුරින්… Read More