ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව තිබෙනවා.
පසුගිය සදුදා සිට බදාදා දක්වා දින 3 ක් පුරා පැවති ඡන්දයකින් අනතුරුවයි ඔහු මෙලෙස ජනාධිපති ධුරයට තේරී පත්ව ඇත්තේ.
හිටපු හමුදා ජනරාල්වරයෙකු වන අල් සිසීට මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 92 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.
Related Articles
වැස්ස හරස් වී පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අද (19) අවසන් වුණා. තරඟයේ පස්වන සහ අවසන් දිනය වූ අද දිනයේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා… Read More
පළාත් කිහිපයක් තවදුරටත් සීතල වෙයි
Posted on Author admin
උතුරු, උතුරු මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි… Read More
අත්අඩංගුවට ගත් යශෝධ රංගේ බණ්ඩාර පෞද්ගලික රෝහලකට
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම්.ආර්.අයි පරීක්ෂණයක් සදහා පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙනවිත් තිබෙනවා…. Read More