Gossips

අප තවමත් ජාතික ආණ්ඩුව සමඟයි – මහින්ද අමරවීර

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.