ගිරිතලේ ශ්‍රී ධර්ම විජයරාමාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අපවත්වී වදාළ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අවසන් ගෞරව දක්වා තිබෙනවා.
ඒ, උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති ගිරිතලේ – ශ්‍රී ධර්ම විජයරාම විහාරස්ථානයට අද පෙරවරුවේ ගිය අවස්ථාවේදියි.
