බදුරලිය – අත්වැල්තොට පාලම අසළ දී ගිනි අවි දෙකක් සමඟ අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කළුතර දිසා අපරාධ කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි.
39 හැවිරිදි සහ 27 හැවිරිදි මෙම සැකකරුවන් දෙදෙනා රත්නපුර – කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි බදුරලිය පොලීසිය ප්‍රකාශ කළේ.
