මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කල්ලියක සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාශය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලීම් වලදියි.
මාළිගාවත්ත, ගල්කිස්ස සහ දෙහිවල යන ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
