Gossips

අපරාධ අල්ලන්න එන අලුත්ම බලකාය මෙන්න

අපරාධ අල්ලන්න එන අලුත්ම බලකාය මෙන්න "
අපරාධ අල්ලන්න, CCTV සහිත යතුරුපැදි බලකායක්
නියමු ව්‍යාපෘතියක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි CCTV සහිත යතුරුපැදි ඒකකයක් පිහිටුවා තිබෙනවා.
රහසිගත අයුරින් යතුරුපැදිවල මෙම CCTV සවිකර ඇති බව සඳහන්.
රථ වාහන වැරදි කරන පුද්ගලයින් හඳුනා ගැනීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියේ විනිවිදභාවය තහවුරු කර ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.
මීට අමතරව විවිධ අපරාධ හඳුනා ගැනීම ද මෙහි තවත් එක් අරමුණක් බවයි පොලීසිය සඳහන් කළේ.