මෙරට කුරුඳු අපනයන ඉලක්ක සපුරා ගැනීම අරමුණු කර ගනිමින් අපනයන වෙළඳපොළ පුළුල් කිරීම පිළිබඳව රජයේ අවදානය යොමුව තිබෙනවා.
මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 13කට කුරුඳු අපනයනය කරනවා.
ඉහළ මිලක් සහ ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝක වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related Articles
බිරිඳගේ පිහිපහරින් කොට්ටාවේ, ව්‍යාපාරිකයෙකු මරුට
Posted on Author admin
කොට්ටාව – ලියනගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සිය බිරිඳගේ පිහි පහරට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ බිරිඳ සහ මෙම ව්‍යාපාරිකයා අතර යම්කිසි බහින් බස්වීමක් සිදුව ඇති අතර එහිදීයි… Read More
යළ කන්නයේදී බඩඉරිඟු වගා නොකිරීමට ඉල්ලීමක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
Posted on Author admin
යළ කන්නයේදී බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් නවතා දමන ලෙස කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂිකර්ම… Read More
ඇමති අර්ජුණගේ ආරක්ෂක නිලධාරීයා තවදුරටත් රිමාන්ඩ්
Posted on Author admin
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අමාත්‍ය අර්ජුණ රණතුංගගේ ආරක්ෂක නිලධාරීයා මේ මස 11 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඊට අදාළ… Read More