අපනයන ආර්ථිකයකට මූලිකත්වය ලබාදී එය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අම්පාහර – උහන – රජගල පුරාවිද්‍යා භූමියේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ගෝලීය ආර්ථික අර්බුදවලට මුහුණදීම සඳහා මෙලෙස අපනයන ආර්ථිකයට මූලිකත්වය ලබාදිය යුතු බවයි.
