Sports

අනූෂ සමරනායකටත් සනත් වැඩ භාරගත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධුරයක්

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා, ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබේ. මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ, 2021 සහ 2022 තරග වාරය වෙනුවෙන් එම පත් කිරීම සිදු කර ඇති බවය. අනූෂ සමරනායක මහතා 2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා […]

The post අනූෂ සමරනායකටත් සනත් වැඩ භාරගත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධුරයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.