Gossips අනුර කුමාර මල්වතු මහනාහිමියන් බැහැදකි Posted on March 7, 2018 Author admin Comments Off on අනුර කුමාර මල්වතු මහනාහිමියන් බැහැදකි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (07) මල්වතු මහනාහිමියන් බැහැදුටුවා.එහිදී මහනුවර ප්‍රදේශයේ උද්ගත වී තිබෙනවා තත්ත්වය පිලිබඳව අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා.