මෙවර මහකන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ඊයේ දිනයේදී අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක ප්‍රකාශ කළා.
ඒ අනුව, මධ්‍යස්ථාන 28කදී මෙම වී මිලදී ගැනීම් සිදුකෙරෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
Related Articles
ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගනී
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස්කර ගනු ලැබුවා. කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවක්… Read More
චීනය දක්වා යළි ගුවන් ගමන් ඇරඹේ
Posted on Author admin
සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් කටුනායක සිට චීනය දක්වා නවතා දැමුණු ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙනවා. ඊයේ (16) පස්වරු 2.30ට චීනයේ ග්වන්ෂූ දක්වා ගමන් කිරිමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්… Read More
රුපියල ගැන අනාවැකි නැතැයි මහ බැංකුව කියයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් කොපමණ ප්‍රමාණයකින් අවප්‍රමාණ වන්නේදැයි ප්‍රකාශ කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රුපියල අවප්‍රමාණය… Read More