Gossips අනුරාධපුරයේ වී මිලදී ගැනීම ඇරඹේ Posted on February 19, 2019 Author admin Comments Off on අනුරාධපුරයේ වී මිලදී ගැනීම ඇරඹේ මෙවර මහකන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ඊයේ දිනයේදී අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක ප්‍රකාශ කළා. ඒ අනුව, මධ්‍යස්ථාන 28කදී මෙම වී මිලදී ගැනීම් සිදුකෙරෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.