අනුරාධපුර – සේප්පුකුගලම මංසන්ධියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පියෙකු සහ පුත්රයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ගමන් ගත් යතුරුපැදිය විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මියගිය පියා 40 හැවිරිදි වියේ පසුවන අතර, පුත්රයාගේ වයස අවුරුදු 10 ක් වන බවයි වාර්තා වන්නේ.
