Gossips

අනිද්දා සිට යළි වැසි

අනිද්දා සිට යළිත් වැසි සහිත කාල පරිච්ෙඡ්දයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතටත්, කළුතර, ගාල්ල, මාතර, දිස්ත්‍රික්කවලටත් පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට උදය කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකියි.